Lyrics [Sinhala Language]
සුධා ධවල තුඟු මැදුරු ප්රභාවිත
අරා වොරුඳි තුම් දැනුම් සුභාවිත
සදා නුවණ දිදුලවූ පුරාවත
නොබා පුදමු, අප මහරු කොළඹ සරසවි දිනිතී
පෙමින් සනාතන…
සියවස් පසුකර ධීමත් සුරු පරපුරු සදනා
වෙද, විදු හා නෙක ශිල්ප කලාවන් නිති පුදනා
ලොව එක සෙවනතකට ගෙන සත් මනු දම් පුරනා
අප මහරු කොළඹ සරසවි දිනිතී
මේ වන් තිදසක් සොයනුද කප් ඉම තෙක් දුලනා
පෙරමුණු, බලමුඵ ගන්වන ගර්වය හිස පළඳා
නොසිඳුණු, පිබිදුණු, අරමුණු, බාධක ජය ලබනා
කැපවුණු දිවියෙන් ලෝ වැඩ සදනුව දුක් නොරඳා
අප මහරු කොළඹ සරසවි දිනිතී
හැඬවුණු රන්සර ඔබමැයි සරසවි මව් නිබඳා.
පද රචනය – බන්දුල නානායක්කාරවසම් මහතා
සංගීතය – ජගත් වික්රමසිංහ මහතා
Social Media & Audio Link